
ස්වයං උපකාරක මාර්ගෝපදේශය
1. ව්‍යාපෘතියක් ඉදිරිපත් කරන්නේ කෙසේද?
- ව්‍යාපෘති ඉදිරිපත් කිරීම පියවර දෙකකින් යුක්තය.පළමු පියවරසෑම කෙනෙකුටම ප්‍රවේශයක් නොමැති “ලකුණු යෝජනා ක්‍රමය” අනුව ව්‍යාපෘති ඉදිරිපත් කිරීම. දෙවන පියවරඇගයීමෙන් පසු සංස්කරණය කර සෑම කෙනෙකුටම හෙළිදරව් කරන ” ලේඛන – එනම් ඡායාරූප සහ ලේඛන”
මුල් පිටුවට ගොස්, “SUBMIT PROJECT” ක්ලික් කරන්න.3 ප්‍රවර්ගය (Category) තෝරන්නපසුව ව්‍යාපෘතිය තෝරන්න. දත්ත ඇතුළු කර , “ADD PROJECT” ක්ලික් කරන්න. - “VIEW PROJECT”, ක්ලික් කර නිරවද්‍යතාවය සඳහා සමාලෝචනය කර , “SUBMIT PROJECT”, ක්ලික් කරන්න.ඉදිරිපත් කිරීමේ විස්තර ඇතුලත් කරන්න“NEXT”, ක්ලික් කරන්න සහ 1 අදියර සම්පූර්ණ කිරීමට “SUBMIT PROJECT”, ක්ලික් කරන්න.
ප්‍රධාන මෙනුවේ,
“Proof Upload”, තෝරන්න. දත්ත ඇතුළත් කර , “Create Project”, ක්ලික් කරන්න.
2.“Ref #”, අමතක නම් සොයා ගන්නේ කෙසේද?
ප්‍රධාන මෙනුවේ ,”Account”, තෝරන්න. “Club Account” තෝරන්න, ඉන්පසු සමාජ ගිණුම් කවුළුවේ, “Project”, තෝරන්න.
“Ref #”, සොයා ගැනීමට,”Project”, මත ක්ලික් කරන්න – එහිදී ඔබට යොමු අංකය සොයාගත හැකිය.
3. ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියක් අවලංගු කරන්නේ හෝ සංස්කරණය කරන්නේ කෙසේද?
ඉදිරිපත් කළ ව්‍යාපෘතියක් අවලංගු කළ හැකිවන්නේ
සමාලෝචන පිටුවේ පමණක් වන නමුත්, සංස්කරණය කළ නොහැක.
ඉදිරිපත් කරන්නාගේ ලිඛි්ත ඉල්ලීමකට අනුව ඇගයුම්කරු / පරිපාලක විසින්
ඉදිරිපත් කළ ව්‍යාපෘතියක් අවලංගු කළ නොහැකි වන්නේ.
දැනටමත් ඇතුළත් කර ඇති දත්ත සත්‍යාපනය කිරීමෙන් පසු “Submit Project” බොත්තම ක්ලික් කර ඇත්නම්.
ඇගයුම්කරු / පරිපාලක අනුමත කර ඇත්නම්.
SELF-ASSISTED GUIDE
1. How to submit a project
Project submission is in 2 Steps;
Step 1 – submission followed as per “Marks scheme” which is not disclosed for everyone
Step 2 – submission of “Proof document, ie photos and documents” which is edited after evaluation and disclosed for everyone
Go to home page & click “SUBMIT PROJECT”
Select Category, then select Project, enter data & click “ADD PROJECT”
Click “VIEW PROJECT” and review for accuracy and Click “SUBMIT PROJECT”
Enter submission details click “NEXT” & Click “SUBMIT PROJECT” to complete 1st Stage
Select “Proof Upload” on main menu, enter data and click “Create Project”
How to find the “Ref #” , if forget ?
- Select “Account” on main menu, select “Club Account” and then “Projects” on Club Account pane
- Click’ on “Projects” to view “Ref #” -there you find the reference number
3. How to cancel or edit a project submitted
Cancellation of a submitted project is possible
at “Review stage” but editing is not possible
upon written of submitter by Evaluator / Administrator,
Cancellation is not possible when
“Submit Project” button clicked after reviewing verifying the data already input
after the approval of Evaluator